colombotimes.lk
සිංහල | English

28 April 2024

ව්‍යවස්ථානුකූලව කලින් එන්නේ ජනාධිපතිවරණය - නාමල්



ව්‍යවස්ථානුකූලව ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කැළණි විහාරය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම බව ඔහු පෙන්වා දෙනවා.
(colombotimes.lk)