20 August 2025

logo

රෝහිතගේ බෑනාට අධිකරණයෙන් දුන් නියෝගය



ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැර තිබෙනවා. 

ඒ අනුව ඔහුව ලක්ෂ 20ක ශරීර ඇප 02ක් මත මුදා හැරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)