දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය අවසන් කර තිබෙනවා.
අභියාචනාධිකරණය දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන තීන්දුව එළඹෙන 17වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කරන ලෙසට ඔහු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.
(colombotimes.lk)