සියලු දෙනාම නීතියට යටත්වූ ශිෂ්ට සම්පන්න රටක් නිර්මාණය කිරීම සිය රජයේ මූලික ඉලක්කයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ පොල්පිතිගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට සහභාගි වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට ගොඩනැගීම වෙනුවෙන් එක් නොවූ පිරිස් වංචා දූෂණ සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීමේදී ඊට එරෙහිව එක්ව ක්‍රියාත්මක වන බවයි.
(colombotimes.lk)