04 November 2025

logo

රේගුවේ අපේක්ෂිත ආදායම 100% ඉක්මවයි



2025 සැප්තැම්බර් 30වනදා වන විට අපේක්ෂිත ඉලක්කයෙක් 117%ක් සපුරාලීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 සැප්තැම්බර් 30වන දිනට රේගු ආදායම රු.බිලියන 1,485ක් බවයි.

ඒ අනුව එම කාලය තුළදී රේගු දෙපාර්තමේන්තුවට රු.බිලියන 1737ක ආදායමක් ලැබී තිබෙනවා.

මෙම ආදායමෙන් වැඩි ආදායමක් වාහන ආනයනය මඟින් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)