11 January 2026

logo

සිලින්ඩරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා පත් කරයි



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න නම් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ඊයේ (02) කොළඹ මල්පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමකදී ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)