13 December 2025

logo

ඩෑන් ප්‍රියසාද්ට ඇප



රක්ෂිත බන්ධනාගාරගත කළ සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (13) නියෝග කළා.

ඒ රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප මතයි.

සිය ඥාතියෙක් සමඟ ඇති කරගත් දේපළ ආරවුලකට අදාළව අධිකරණය හමුවේ පැවති නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී ඔහුව පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා.

 
(colombotimes.lk)