"Dangal" නිළි Suhani Bhatnagar ජීවිතක්ෂයට



අමීර් ඛාන්ගේ 'Dangal' චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ ජනප්‍රිය රංගන ශිල්පිනී Suhani Bhatnagar ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇගේ මරණය ගැන අමීර් ඛාන්ගේ නිෂ්පාදන ආයතනය විසින් තහවුරුකර ඇති අතර ජීවිතක්ෂයට පත්වන විට ඇය 19 වන වියේ පසු වුණා.

Suhani Bhatnagar ජීවිතක්ෂයට පත්ව ඇත්තේ dermatomyositis නම් රෝගී තත්වය නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)