22 October 2025

logo

Daniel Ricciardo නැවතත් F1 තරගාවලියට පැමිණෙයි



Daniel Ricciardo විසින් නැවතත් AlphaTauri සමඟ Formula 1 තරගාවලිය සඳහා පැමිණ ඇති බව වාර්තා වනවා.

ඒ, Nyck de Vries ගේ ස්ථානය ලබා ගනිමින්. 

Daniel Ricciardo 34 හැවිදිරි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර ඔහු Red Bull සඳහා සිය සේවාව සපයන බව සඳහන්.

ඒ අනුව ඔහුගේ වසරක කොන්ත්‍රාත්තුවේ ඉතිරි කාලය සඳහා ඔහු එහි තුන්වන ධාවකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.
(colombotimes.lk)