ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙක් වන නිකොලස් සාකෝසිට වසර 5ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ මුදල්වලින් 2007 වසරේදී තම මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සැපයීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට පත්වීමත් සමඟ මෙම දඬුවම ඔහුට ලබාදී ඇති බවයි.
(colombotimes.lk)