22 October 2025

logo

දිස්ත්‍රික්ක කිහිපයක නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි



ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පනවා තිබෙන නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ කොළඹ, කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අදාළවයි.

(colombotimes.lk)