07 January 2026

logo

ඇමසන් Cloud බිඳවැටීමෙන් අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි



ඇමසන් වෙබ් සේවාවල හඳිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රීය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon, Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රියවී ඇති අතර බැංකු ගනුදෙනුකරුවන්ටද බලපෑම් එල්ලවී ඇති බවයි.

(colombotimes.lk)