ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක 2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟින්.
ආබාධයකට ලක්වී සිටින එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් වෙනුවට දසුන් රාජස්ථාන් කණ්ඩායමට කැඳවා තිබෙනවා.
Colombotimea.lk