කඳාන ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ වාර්තාව මේ සතිය තුළ නිකුත් කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ දැනට එම රසායනික ද්‍රව්‍ය පිළිබඳ රසායනාගාර පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි.
වැලිගම ප්‍රදේශයේදී මෝල්ඩෝවා ජාතිකයෙක් සතුව තිබී සොයාගත් ද්‍රව්‍යද, මෙෆඩ්‍රෝන් නැමති භායානක විෂ මත්ද්‍රව්‍ය බවට තහවුරු වී ඇති බව අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය තහවුරු කර තිබෙනවා.
(colombotimes.lk)