20 January 2026

logo

ඉන්දීය අගමැතිගෙන් ට්‍රම්ප්ට ප්‍රසංශා



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ යුධ ගිනි නිවා දමා සාමය ස්ථාපිත කිරීමට ගන්නා වූ උත්සාහය පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ප්‍රසංශාව පළ කර තිබෙනවා.

ඒ සිය X ගිණුමේ සටහනක් තබමින්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තවද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳවද සැලකිය යුතු පියවරක් සනිටුහන් ව ඇති අතර කල් පවතින හා සාධාරණ සාමයක් සඳහා වන සියලු උත්සාහයන්ට ඉන්දියාව අඛණ්ඩව සිය සහාය ලබ දෙනු ඇති බවයි.

(colombotimes.lk)