20 January 2026

logo

ඉන්දියාවේ පුද්ගලයන් 08ක් ජීවිතක්ෂයට



ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්න හේතුවෙන් රෝගීන් 08දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස මියගොස් තිබෙනවා. 

එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)