20 January 2026

logo

ට්‍රම්ප්ගේ රුව සමරු කාසියකට



ඇමරිකාවේ 250වන නිදහස් සැමරුම නිමිත්තෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව නිරූපණය කරන සමරු කාසියක් නිකුත් කිරීමට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සමරු කාසිය එක් පසෙකින් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රුවෙහි පැතිකඩක් සහිතව නිර්මාණය කර ඇති බවයි.

(colombotimes.lk)