වසර 16කට පසු පැවැත්වීමට නියමිත දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18වනදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී දළදා මාලිගාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීවමට කටයුතු යොදා ඇති බවයි.
ඒ අනුව අප්‍රේල් 27වනදා දක්වා මෙම දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.