විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආදායම් බදු අයකරන බවට පළවූ පුවත අසත්‍යක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා.
ඒ අද (03) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී ඔහු කියා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආදායම් බදු අය නොකරන බවට පාර්ලිමේන්තුවේදී හා මාධ්‍ය නිවේදන මඟින්ද දැනුම්දී ඇති බවයි.
(colombotimes.lk)