නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග ඒකකය සඳහා අත්‍යවශ්‍ය වූ ව්‍යායාම ඊ. සී. ජී. පරීක්ෂණ හා හෝල්ට් මොනිටරින්ග් (Halter Monitoring) පරීක්ෂණ සිදු කිරීමේ උපකරණ සවිකර රෝහල් සේවයට එක්කර තිබෙනවා.
ඒ රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජානක සෝමරත්නගේ ප්‍රධානත්වයෙන්.
මෙම පරීක්ෂණ උපකරණ සවි කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 200ක පිරිවැයක් වැය කර තිබෙනවා.
(colombotimes.lk)