13 December 2025

logo

ඉන්දියාවේ හිම කුණාටුවකින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට



ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ මේ දිනවල හිම කුණාටුවක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම කුණාටුවෙන් පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් අතුරුදහන් වී ඇති බවයි.

හිමාලයානු කඳුකර ප්‍රාන්තයේ අතුරුදන්ව සිටින පුද්ගලයන් පිරිසක් සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා ද යොදවා තිබෙනවා.

(colombotimes.lk)