02 May 2026

logo

145 වැනි නිල් මහා සටනට දින නියම වෙයි



කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස S. තෝමස් විද්‍යාලය අතර 145 වැනි නිල් මහා සටන මේ වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

ඒ අනුව එම ක්‍රිකට් තරගය 2024 මාර්තු 07, 08 සහ 09 යන දිනවල කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)