2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර තිබෙනවා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ 2016 ජනවාරි 01 වනදා සිට 2019 දෙසැම්බර් 31 වනදා දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබාදෙන බවයි.
එළඹෙන අයවැය මඟින් ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)