පසුගිය සතියට සාපේක්ෂව අපනයන ගම්මිරිස් මිල ඉහළ ගොස් තිබෙනවා.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ GR 1 ප්‍රභේදයට අයත් ගම්මිරිස් කිලෝග්‍රෑමයක් මේ සතිය තුළ රුපියල් 2250ක් ලෙස සටහන් වූ බවයි.
පසුගිය සතිය තුළ අපනයන ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 2150කට අලෙවි වී තිබෙනවා.
(colombotimes.lk)
