ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙක් සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන්
එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)
