08 January 2026

logo

සෝමාවතිය - සුංගාවිල මාර්ගය තාවකාලිකව වැසෙයි



සෝමාවතිය - සුංගාවිල මාර්ගය ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා. 

ඔහු කියා සිටියේ සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් අඩි 02කින් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ රථවාහන ධාවනය අත්හිටුවීමට කටයුතු කළ බවයි. 


(colombotimes.lk)