06 July 2025

logo

JOB VACANCIES | මුල්‍ය, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ රැකියා රැසක්



මුල්‍ය, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, නීති ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරී යන තනතුරු සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබෙනවා.

මෙම තනතුරු සඳහා එළඹෙන නොවැම්බර් 26 වෙනිදා දක්වා අයදුම්කළ හැකියි.
(colombotimes.lk)