21 August 2025

logo

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට



හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

(colombotimes.lk)