21 August 2025

logo

කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ රථවාහන තදබදයක්



කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අධිවේගී මාර්ග නඩත්තු ඒකකය සඳහන් කළේ ප්‍රවේශපත්‍ර කවුළුවල ප්‍රමාදයක් හේතුවෙන් මෙසේ රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවයි. 

(colombotimes.lk)