17 October 2025

logo

සීනිමෝදර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක්ට රැඳවුම් නියෝග



පසුගියදා තංගල්ල සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හිමිකරුගෙන් දින 07ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය විසින් අද (02) නියෝග කර තිබෙනවා.

ඒ අදාළ සැකකරු අද (02) දහවල් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

(colombotimes.lk)