ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුමක් වන ‘Black Sheep’ Sweater නැවත කරළියට පැමිණ තිබෙනවා.
ඒ, එම ඇඳුම ප්‍රසිද්ධ වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් වීම හේතුවෙන්.
ඩයනා ස්පෙන්සර් ආර්යාව 1981 දී III වන චාල්ස් රජු සමඟ විවාහ ගිවිසගෙන තිබුණා.
එම ගිවිස ගැනීමෙන් අනතුරුව ඇය ප්‍රථම වරට ජනතාව අතරට පැමිණ ඇත්තේ මේ ‘Black Sheep’ Sweater ය පැළදගෙන වීම විශේෂත්වයක්.
ඒ අනුව මෙය එළඹෙන අගෝස්තු 31 වෙනිදා සිට සැප්තැම්බර් 14 වෙනිදා දක්වා නිව් යෝර්ක් හි Sotheby's Fashion Icons වෙදෙසියේදී අලෙවි කිරීමට නියමිතයි.
(colombotimes.lk)