08 January 2026

logo

දිල්රුවන් පෙරේරා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සමාජිකයෙක් වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සිය සාමාජික ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පුහුණුකරු ධූරයකට පත්වීම කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)