20 May 2026

logo

ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් දිනූෂ චතුරංග රිමාන්ඩ්



ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි 'දිනූෂ චතුරංග' නැමැත්තා මැයි 05වනදා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.

ඒ අදාළ සැකකරු කෙසෙල්වත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

(colombotimes.lk)