04 June 2026

logo

හොරණ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට



හොරණ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් පුද්ගලයන් 12දෙනෙක් මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් පවසනවා. 

ඔහු කියා සිටියේ එහි අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මෙම ගින්නෙන් තුවාල ලැබූ 08දෙනෙක් තවදුරටත් හොරණ මූලික රෝහලේ සහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු කියා සිටියා. 

(colombotimes.lk)