හොරණ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 12දෙනෙක් මියයෑමේ සිදුවීමට අදාළව එම නිවාසයේ අධ්‍යක්ෂවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ජුනි 11වනදා දක්වායි.
හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
(colobotimes.lk)
