11 July 2025

logo

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී මාර්ගයට පස් කඳු කඩාවැටීම හේතුවෙන්. 
 
කෙසේවෙතත් මාර්ගය පිළිසකර කර හැකි ඉක්මනින් එම ධාවන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)