colombotimes.lk
සිංහල | English

01 May 2024

දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක්



දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන් අද (17) වැඩවර්ජනයක නිරත වී තිබෙනවා.

ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ, සීමා වාසික වෛද්‍යවරුන් 45 දෙනෙකු හට මාසිකව ලබා දෙන වැටුප් දීමනාව නිසි පරිදි ලබා නොදීම හේතුවෙන්.
(Colombotimes.lk)