යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට රුසියාව කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතිමින් එය සඳහන් කළ බවයි.
මීට අමරතව ඇමරිකානු ජනාධිපතිවරයා සිදු කළ කතාවේදී පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම සඳහා වූ ගෝලීය පියවර ප්‍රතික්ෂේප කර තිබෙනවා.
(colombotimes.lk)