කුවේට්හී ප්‍රධාන වාණිජ වරාය වන සුවයික් වරාය ඉලක්ක කර ගනිමින් අද (27) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් දේපළ හානි සිදු වී ඇති නමුත් කිසිඳු පුද්ගල හානියක් සිදු වී නොමැති බවයි.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් වරායේ පහසුකම්වලට හානි සිදු වී ඇති බැවින් සිද්ධියත් සමඟ අදාළ අංශ ඒකාබද්ධව වහාම හදිසි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කර තිබෙන බව එරට වරාය අධිකාරිය සඳහන් කළා.
(colombotimes.lk)
