29 October 2025

logo

උතුරේ සහ දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කරනවා - මහජන ආරක්ෂක අමාත්‍ය



උතුරේ මෙන්ම දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

(cololmbotimes.lk)