01 July 2025

logo

දුනිත් අගෝස්තු මාසයේ හොඳම ක්‍රීඩකයන් අතරට නිර්දේශ වෙයි



2024 අගෝස්තු මාසයේ ICC හොඳම ක්‍රීඩකයා සඳහා ක්‍රීඩකයන් තිදෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ කර තිබෙනවා

ශ්‍රී ලංකාවේ Dunith Wellalageද එම නිර්දේශිත නාම අතරට ඇතුළත්.

එමෙන්ම ඒ සඳහා බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ Jayden Seales සහ දකුණු අප්‍රිකාවේ Keshav Maharaj එක්වී තිබෙනවා.

(colombotimes.lk)