colombotimes.lk
සිංහල | English

01 May 2024

දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට ඇතුළත් වීමට ඉඩ ඇතැයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

ඒ ළහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන්.
(colombotimes.lk)