පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය වශයෙන් අවශ්‍ය වන්නේ විවිධ පුද්ගලයින් ආරක්ෂා කිරීම නොව, දෙස් විදෙස් විශේෂඥයන්ගෙන් සමන්විත විනිවිද පරීක්ෂණ ක්‍රමවේදයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඬුවම් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)