රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (22) දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා නියමිත දුම්රිය මෙසේ අවලංගු කර තිබෙන බවයි.
(colombotimes.lk)