22 October 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (22) ඒකක 7.45කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ඒකක 22,791.07ක් ලෙස සටහන් වූ අතර ප්‍රතිශතයක් ලෙස 0.03%ක ඉහළ යාමක්.

ඒ අනුව අද (22) පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 6.6ක් ලෙසයි.

(colombotimes.lk)