23 May 2026

logo

මෙරට රන් මිල පහළට



මෙරට රන් මිල රුපියල් 20,000කින් පහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව අද (22) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදියේ 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 322,000ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එය පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් 379,200ක් ලෙස සටහන් වුණා. 

එමෙන්ම සිකුරාදා දිනයේදී රුපියල් 410,000ක් ලෙස පැවති 'කැරට් 24'රන් පවුමක මිල අද (22) වන විට රුපියල් 350,000ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)