22 October 2025

logo

පියල් මනම්පේරි යළි රිමාන්ඩ්



අයිස් මත්ද්‍රව්‍ය නිපදවන රසායන ද්‍රව්‍ය කන්ටේනර් සොයාගත් සිද්ධියේ පළමු සැකකරු වන පියල් මනම්පේරි යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු විසින් අද (22) නියෝග කර තිබෙනවා

ඒ ලබන 29වනදා දක්වායි.

(colombotimes.lk)