කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ ගින්නක් හටගෙන ගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ බවයි.
එම ගොඩනැගිල්ලේ විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබෙනවා.
(colombotimes.lk)