ගුරු සේවාවේ පවතින පුරප්පාඩු පිරවීමට නොහැකි වී ඇත්තේ දයාසිරි ජයසේකර සහ ෆයිසර් මුස්තාෆා විසින් අධිකරණයෙන් ලබා ගෙන ඇති තහනම් නියෝගය නිසා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.
වයඹ පළාතේ අධ්‍යාපනය නැංවීමේ අරමුණෙන් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී තවත් ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අමාත්‍යවරයා සමඟ මෙම ගුරු හිඟය සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
(colombotimes.lk)