04 June 2026

logo

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිට ඇප



රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇප මත මුදාහැරීමට අද (04) නියෝග කර තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලක්ෂ බැඟින් වූ ශරීර ඇප 03ක් මතයි.

(colombotimes.lk)